ජුලි මස දහසය වෙනිදා සැමරෙන ලෝක සර්ප දිනය වෙනුවෙන්
ශ්‍රී ලංකා පාරිසරික වෘත්තිකයින්ගේ ආයතනය මගින්
සංවිධානය කරනු ලබන
දේශනය සහ දැනුවත් වීමේ සාකච්ඡාව
“තුලිත පරිසරයක් සඳහා සර්පයන් සුරකිමු”
මැයෙන්
උරග, උභය ජීවී සහ පාරිසරික විදයාඥ
එල්. ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා
විසින්
2021 ජුලි මස 15 දින පස්වරු 7.00 සට 8.30 දක්වා පැවැත්වේ
මාර්ගගත ක්‍රමය ඔස්සේ ZOOM සහ FBLIVE හරහා පැවැත්වෙන මේ වැඩසටහන සඳහා
ඔබ සැමට ආරාධනා
ලියාපදංචිය සඳහා සබඳතාවය : https://us02web.zoom.us/meeting/register/tZcvd-6srjwqGNT7AZ7lCrVFShtp7bGPMtq7