ශ්‍රී ලංකා පාරිසරික වෘත්තිකයින්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ කෘෂිකර්ම සහ වන විද්‍යා අංශය
එක්ව ලෝක තෙත්බිම් දිනය සැමරීම සඳහා සංවිධානය කරනු ලබන
අන්තර්ජාල සම්මන්ත්‍රණය
නගරාශ්‍රිත තෙත් බිම් සමග සබැඳුනු ජල සම්පත සුරකිමු

2021 පෙබරවාරි 04 දින – ප.ව. 6.00 සිට ZOOM තාක්ෂණය ඔස්සේ
ලියාපදිංචිය සදහා
shorturl.at/uBPXZ

අන්තර්ජාල සම්මන්ත්‍රණය මෙහෙයවීම කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව සහ පරිසර විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය දේවක වීරකෝන් මහතා

පළමු දේශනය “තෙත් බිම් සුරැකුම සහ ආපදා කළමනාකරණය” ලෝක වනජීවී අරමුදලේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ මිස්සක හෙට්ටිආරච්චි මහතා
දෙවන දේශනය – “නාගරික තෙත්බිම් ආශ්‍රිත ජෛවීය විපුලතාව සහ ඒ හා සබැඳි තර්ජන”, ශ්‍රී ලංකා පාරිසරික වෘත්තිකයින්ගේ ආයතනයේ උප ලේකම් ආචාර්ය නිශාන්ති පෙරේරා මෙනවිය
තුන්වන දේශනය –තෙත්බිම් ආශ්‍රිත ගොවි බිම් වැඩි දියුණුව තුලින් තෙත්බිම් සුරැකුම” ජපානයේ, ටෝකියෝ නුවර එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ අචාර්ය උපාධි අපේක්ෂිකා, චේතිකා ගුණසිරි මෙනවිය
හතරවන දේශනය – “තෙත්බිම් හා සබැඳි ජන සෞඛ්‍යය සහ ජල තත්ත්ව සුරැකුම” ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ සම්මානිත විද්‍යාඥ, මහාචාර්ය ප්‍රියානි අමරසිංහ මහත්මිය

සැමට ආරාධනා