News & Events
Changing Patterns of Migratory Birds Behavior
ඕසෝන් වියන සුරැකීමේ වැදගත්කම සහ ඒ සඳහා වන ප්‍රායෝගික භාවිතයන්
“තුලිත පරිසරයක් සඳහා සර්පයන් සුරකිමු”
ජුලි මස දහසය වෙනිදා සැමරෙන ලෝක සර්ප දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පාරිසරික වෘත්තිකයින්ගේ ආයතනය මගින් සංවිධානය කරනු ලබන දේශනය සහ දැනුවත් වීමේ සාකච්ඡාව “තුලිත පරිසරයක් සඳහා සර්පයන් සුරකිමු” මැයෙන් උරග, උභය ජීවී සහ පාරිසරික විදයාඥ එල්. ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා විසින්...
IEPSL Assessment of the damages caused by the ship ‘X Press Pearl’
Report submitted by the Institute of Environmental Professionals Sri Lanka to the Ministry of Justice on Assessment of the damages caused by the ship 'X Press Pearl' Cover Letter Report
HEALTHY ECOSYSTEMS FOR HEALTHY LIFE
INSTITUTE OF ENVIRONMENTAL PROFESSIONALS, SRI LANKA CELEBRATING THE INTERNATIONAL DAY FOR BIOLOGICAL DIVERSITY 2021 HEALTHY ECOSYSTEMS FOR HEALTHY LIFE Medium : VIRTUAL Date : 22nd May 2021 Time : ...
“VERTICAL FARMING FOR HIGH QUALITY AGRICULTURAL PRODUCTS AND IMPROVING THE NATIONAL ECONOMY WHILE SAFEGUARDING THE ENVIRONMENT”
"VERTICAL FARMING FOR HIGH QUALITY AGRICULTURAL PRODUCTS AND IMPROVING THE NATIONAL ECONOMY WHILE SAFEGUARDING THE ENVIRONMENT” Register Now shorturl.at/fsBXY
“නූතන සංවර්ධන අභියෝග හමුවේ වනසම්පත තිරසාර ලෙස කළමණාකරණය කිරිම”
ශ්‍රී ලංකා පාරිසරික වෘත්තිකයින්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ කෘෂිකර්ම සහ වන විද්‍යා අංශය එක්ව සංවිධානය කරනු ලබන අන්තර්ජාල සම්මන්ත්‍රණය "නූතන සංවර්ධන අභියෝග හමුවේ වනසම්පත තිරසාර ලෙස කළමණාකරණය කිරිම" 2021 පෙබරවාරි 10 දින - ප.ව. 6.00 සිට ZOOM තාක්ෂණය ඔස්සේ...
Vacancy – Post of Executive Secretary IEPSL
4th February 2021 The Institute of Environmental Professionals Sri Lanka (IEPSL) is the umbrella organization of environmental professionals in the country, incorporated by Act of Parliament No 1 of 2020. The Institute engages in raising awareness, educating,...
ලෝක තෙත්බිම් දිනය සැමරීම සඳහා සංවිධානය කරනු ලබන අන්තර්ජාල සම්මන්ත්‍රණය
ශ්‍රී ලංකා පාරිසරික වෘත්තිකයින්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ කෘෂිකර්ම සහ වන විද්‍යා අංශය එක්ව ලෝක තෙත්බිම් දිනය සැමරීම සඳහා සංවිධානය කරනු ලබන අන්තර්ජාල සම්මන්ත්‍රණය නගරාශ්‍රිත තෙත් බිම් සමග සබැඳුනු ජල සම්පත සුරකිමු 2021 පෙබරවාරි 04 දින - ප.ව. 6.00 සිට...
Innovations in Sewage and Wastewater Treatment Technology in Sri Lanka
The President and the Council of IEPSL Invites you for theWebinar on‘‘ Innovations in Sewage and Wastewater Treatment Technology in Sri Lanka"Organized by the Institute of Environmental Professionals, Sri Lanka...